News Line| Off Air
Generic placeholder image

Jan
3

උප තැපැල් කාර්යාල 500 කට අන්තර් ජාල සම්බන්ධතා

722 Views


උප තැපැල් කාර්යාල 500 කට අන්තර් ජාල සම්බන්ධතා

තැපැල් දෙපාර්තමේන්තුව විසින් උප තැපැල් කාර්යාල 500 කට අන්තර් ජාල සම්බන්ධතා ලබා දීමට තීරණය කර තිබෙනවා.

පාරිභෝගිකයින්ට ලබා දෙන සේවාව කාර්යක්ෂම කිරීම මෙහි අරමුණ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළා.

එමඟින් ආයතන රැසකට අයත් බිල්පත් ගෙවීම් කඩිනම් කළ හැකි බව ද ඔහු පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post