News Line| Off Air
Generic placeholder image

Jan
3

පාර්ලිමේන්තුව දහවල් 1 දක්වා කල්තබයි

994 Views


පාර්ලිමේන්තුව දහවල් 1 දක්වා කල්තබයි

ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ප.ව. 1.00 දක්වා කල් තබන ලැබුවා.

මේ අතර දහවල් 12.30 පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post