අඹේපුස්ස සහ මීරිගම අතර සංඥා දෝශයක් හටගෙන තිබෙන හෙයින් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් හටගෙන තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරනවා.
කෙසේ වෙතත් එම සංඥා දෝශය කඩිනමින් යථා තත්වයට පත් කරන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් සදහන් කලේ.