News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
4

නියෝජ්‍ය පොලිස්පතිවරු 4ක් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 43කට ස්ථාන මාරුවීම්

1697 Views


නියෝජ්‍ය පොලිස්පතිවරු 4ක් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 43කට ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරු 4ක් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 43කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඒ අතරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, පොලිස් පරීක්ෂකවරුන් ඇතුළත් බවයි.

මෙම ස්ථාන මාරුවීම් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අවශ්‍යතා මත සිදුකළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post