News Line| Off Air
Generic placeholder image

Jan
4

පාසල් නිල ඇඳුම් වවුචරයේ වටිනාකම වැඩි කරයි – දේශපාලකයන්ගේ රූපත් ඉවත් කරයි

1180 Views


පාසල් නිල ඇඳුම් වවුචරයේ වටිනාකම වැඩි කරයි – දේශපාලකයන්ගේ රූපත් ඉවත් කරයි

මෙවර පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා නිකුත් කෙරෙන වවුචරය මගින් පාසල් සිසුන්ට පිරිනමන මුදල ඉහළ දමා තිබෙනවා.

ඒ රුපියල් 525 සිට රුපියල් 735 ක් දකවායි.

එමෙන්ම ඉකුත් රජය සමයේ නිකුත් කෙරුණු වවුචර් පතේ හිටපු ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූප ඇතුළත් කර තිබූ අතර මෙවර වවුචර් පතේ දේශපාලනඥයින් වෙනුවට පාසල් දරුවන් පිරිසකගේ රුව ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post