මෙවර උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 45,000 ක පිරිසක් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.