News Line| Off Air
Generic placeholder image

Jan
5

රංජන් අද අධිකරණයට

697 Views


රංජන් අද අධිකරණයට

ඊයේ දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවක් මතයි. ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ මෙතුමා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද ඒ මහතාව නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post