සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත ඉන්දු – ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද ගුවාටිහි දී ආරම්භ වෙනවා.
ලසිත් මාලිංගගේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම අද මෙම තරගයට මුහුණ දෙන අතර 2020 වසරේ ශ්‍රී ලංකා කණඩායම සහභාගි වන පළමු තරගාවලියද මෙය වනවා. ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් රාතී‍්‍ර 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.