News Line| Off Air
Generic placeholder image

Jan
6

පස්සර බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

1062 Views


පස්සර බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව මාලිගාතැන්න හන්දිය අසලදී ලංගම බස් රථයක් අඩි 150 ක ප්‍රපාතයකට පෙරලී ගමන් කළ මගීන් විශාල පිරිසක් මිය ගොස් ඇතැයි පොලීසිය පවසනවා.

අනතුර හේතුවෙන් තවත් පුද්ගලයන් 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයන් හය දෙනෙකුට වැඩි පිරිසක් මෙම අනතුරෙන් මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post