දිවයින පුරා අදත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව සබරගමුව, බස්නාහිර පළාත්වලත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.