සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය අද ඉන්දෝර් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 7 .00 ටයි.
දෙරට අතර පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අතහැර දැමීමට තීරණය කෙරුණා.