News Line| Off Air
Generic placeholder image

Jan
7

කාළගුණික විපර්යාස වලින් වැඩිම පීඩාවක් ලබන රටවල් අතුරින් 6 වන තැන ලංකාවට

796 Views


කාළගුණික විපර්යාස වලින් වැඩිම පීඩාවක් ලබන රටවල් අතුරින් 6 වන තැන ලංකාවට

කාළගුණික විපර්යාස (කුණාටු, ගං වතුර, අකුණු) රටවල් වලට කොතරම් දුරට බලපා තිබෙනවාද යන්න ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ 2020 විශ්ලේෂණයෙන් පෙන්වා දී තිබෙනවා.

කාළගුණික තත්ත්වය හේතුවෙන් 2018 වසරේදී වැඩිම පීඩාවට පත් වූ රටවල් ලෙස ජනාපය, පිලිපීනය හා ජර්මනිය මුල් තැන ගෙන ඇති බව සදහන්.

2020 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ විශ්ලේෂණයේ පෙන්වා දෙන ආකාරයට ශී‍්‍ර ලංකාව කාළගුණික විපර්යාස වලින් පීඩාවට පත්ව ඇති රටවල් අතර 06 වන තැන ලබා තිබෙනවා.

මෙම දර්ශකයට අනුව පළමු දෙවන හා තුන්වන තැන හිමිවන්නේ ජපානය, පිලිපීනය හා ජර්මනිය ටයි.

GERMANWATCH වෙබ් අඩවිය ඇසුරෙන්


News Articles
Latest Videos
Most Popular Post