News Line| Off Air
Generic placeholder image

Jan
7

ශී‍්‍ර ලංකාවෙන් ප‍්‍රවේගකාරී ආරම්භයක්

642 Views


ශී‍්‍ර ලංකාවෙන් ප‍්‍රවේගකාරී ආරම්භයක්

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 04 ක් නිමාවට පත්වන විට ලකුණු 35 ක් රැස්කරගෙන තිබෙනවා.

ඒ අනුව අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 21 ක් රැස්කරගෙන ඇති අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 06 ක් ලබා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post