ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 17 ක් නිමාවට පත්වන විට කඩුළු 06 ක් දැවී ලකුණු 120 ක් රැස්කරගෙන තිබෙනවා.
ඒ අනුව කුසල් ජනිත් පෙරේරා ලබා සිටින ලකුණු සංඛ්‍යාව 34 ක්.