News Line| Off Air
Generic placeholder image

Jan
7

ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි

561 Views


ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි සභාපති හා විධායක නොවන අධ්‍යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා, තමන් විසින් දරන ලද සභාපති හා අධ්‍යක්ෂධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා.

මෙම ඉල්ලා අස්වීම ඊයේ දින සිට බලපැවැත්වෙන බව ටෙලිකොම් සමාගමේ, සමාගම් ලේකම් මහේෂ් අතුකෝරල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද දින දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post