News Line| Off Air
Generic placeholder image

Jan
8

ඇමෙරිකාව දිගුදුර බෝම්බ හෙළීමේ යානා 6ක් ඉන්දීය සාගරයේ ස්ථානගත කරයි

819 Views


ඇමෙරිකාව දිගුදුර බෝම්බ හෙළීමේ යානා 6ක් ඉන්දීය සාගරයේ ස්ථානගත කරයි

අමෙරිකාව විසින් බී ෆිෆ්ටි ටූ වර්ගයේ දිගුදුර බෝම්බ හෙළීමේ ගුවන්යානා 6ක් , ඉන්දීය සාගරයේ දියාගෝ ගාෂියාහි පිහිටි සිය හමුදා කඳවුර වෙත යවා තිබෙන බව වාර්තා වෙන අතර මෙය ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා නියෝගයක් ලද සැණින් භාවිත කිරීමේ අරමුණින් එම ගුවන් යානා ඉන්දීය සාගරය වෙත යවා ඇති බවටයි වාර්තා පල වන්නේ.

ඒ අනුව මෙම යානා ඉන්දීය සාගරයේ පිහිටි සිය රහසිගත හමුදා කඳවුරක අමෙරිකාව මෙම යානා ස්ථානගත කර තිබෙනවා. එමෙන්ම මැදපෙරදිග කලාපයට ඇමෙරිකානු සෙබළුන් 4000 කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට ද අමෙරිකාව මේ වන විට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post