ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමෙරිකානු කදවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් ටිවිටර් පණිවිඩයකින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. එම පණිවිඩ අනුව ඔහු පවසා ඇත්තේ ” සියල්ල හොදින්. ඉරානය අපේ හමුදා කදවුරු දෙකකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහි හානියේ තරම තවම තක්සේරු කරනවා. මේ වන තෙක් ගොඩක් හොදයි. අපිට ලෝකේ ඕනෑම තැනක් ක්‍රියාත්මක වෙන්න පුළුවන් බලවත්ම සන්නද්ධ හමුදාවක් ඉන්නවා . උදේ වෙනකන් ඉන්න. මම මේ ගැන ප්‍රකාශයක් කරනවා.