News Line| Off Air
Generic placeholder image

Jan
8

ඕස්ට්‍රේලියා ලැව් ගින්නේ චන්ද්‍රිකා ඡායාරූප නාසා ආයතනය නිකුත් කරයි (Photos)

1043 Views


ඕස්ට්‍රේලියා ලැව් ගින්නේ චන්ද්‍රිකා ඡායාරූප නාසා ආයතනය නිකුත් කරයි (Photos)

ඕස්ට්‍රේලියාවේ කැන්ගරු දූපත හි සිදුවූ ලැව් ගින්නෙන් සිදු වූ හානිය කොතරම්ද යන්න පිලිබද නාසා ආයතනය විසින් ටෙරා චන්ද්‍රිකාවක් මගින් ඡායාරූපගත කර තිබෙනවා.

ගින්නට පෙර දූපතේ ස්වභාවය සහ ගින්නෙන් පසු ස්වභාවය මෙම ඡායාරූප වල සටහන් වනවා.

මෙම ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 155,000 ක් පමණ විනාශ වන්නට ඇති බව නාසා ආයතනය පවසනවා.

ගින්නට පෙර

ගින්නට පසු


News Articles
Latest Videos
Most Popular Post