News Line| Off Air
Generic placeholder image

Jan
8

අදත් තරමක තද වැසි

1420 Views


අදත් තරමක තද වැසි

දිවයින පුරා අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් සවස් කාලයේ තරමක තද වැසි ඇති විය හැකි බව ඒමේ දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post