News Line| Off Air
Generic placeholder image

Jan
9

ගානියාට අධිකරණ නියෝගයක්

484 Views


ගානියාට අධිකරණ නියෝගයක්

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆැරැන්සිස් මහත්මියට සෑම මසකම අවසන් ඉරිදා දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් වන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆැරැන්සිස් දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post