News Line| Off Air
Generic placeholder image

Jan
9

කොළඹ හයිඩ්පිටිය ආසන්නයේ පුද්ගලික ආයතනයක හදිසි ගින්නක්

1413 Views


කොළඹ හයිඩ්පිටිය ආසන්නයේ පුද්ගලික ආයතනයක හදිසි ගින්නක්

කොළඹ හයිඩ්පිටිය ආසන්නයේ පිහිටි පුද්ගලික ආයතනයකට අයත් ගොඩනැඟිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා. අදාළ ගොඩනැඟිල්ලේ තිබු කාපට් තොගයක් මෙසේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

මේ වන විට ගිනි නිවීම් සඳහා එම ස්ථානයට ගිනි නිවන රථ පිටත් කර යවා ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post