News Line| Off Air
Generic placeholder image

Jan
9

ඉරාන ගුවන් අනතුරේ ජායා රූප මාධ්‍යට හමුවට

935 Views


ඉරාන ගුවන් අනතුරේ ජායා රූප මාධ්‍යට හමුවට

ඉරානයේ ටෙහෙරාන් නුවරට කඩා වැටුණු බෝයින් 737 වර්ගයේ ගුවන් යානය අනතුරට පත් ස්ථානයේ දර්ශන මේ වන විට මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

මෙම අනතුරේන් ඉරාන ජාතිකයින් 82 දෙනෙක් , යුක්‍රේන ජාතිකයින් 11 දෙනකේද . කැනේඩියානු ජාතිකයින් 63 දෙනෙක්ද ස්වීඩන් ජාතිකයින් 10 දෙනක් ද මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව යානයේ ගමන් ගත් මගින් සියලු දෙනාම මියගොස් ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post