News Line| Off Air
Generic placeholder image

Jan
9

බකිංහැම් මාලිගයම වික්ෂිප්ත කරමින් හැරී කුමරු සහ මේගන් ගත් තීරණය

695 Views


බකිංහැම් මාලිගයම වික්ෂිප්ත කරමින් හැරී කුමරු සහ මේගන් ගත් තීරණය

බ්‍රිතාන්‍ය රජපවුලේ හැරී කුමරු සහ මේගන් ගත් තීරණයක් සම්බන්ධයෙන් ලෝකයේ අවධානය මේ වන විට යොමුව තිබෙනවා. එනම් හැරී කුමරු සහ මේගන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ තමන් තව දුරටත් රජ පවුලේ සාමාජිකයින් ලෙස පෙනී නොසිටින බවයි.

විශේෂයෙන්ම ඔවුන් දෙපල ගත් මේ තීරණය පිලිබදව රජ පවුලේ කිසිවෙකුත් දැනුවත්ව නොමැති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ පිලිබදව රජ පවුලේ අනිත් සාමාජිකයින්ද දැනගෙන ඇත්තේ ඒ බව රුපවාහිනී මාධ්‍ය හරහා ප්‍රචාරය වීමෙන් අනතුරුව වීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post