News Line| Off Air
Generic placeholder image

Jan
9

අදත් සවසට වැසි

548 Views


අදත් සවසට වැසි

දිවයින පුරා අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, සවස් කාලයේ තද වැසි සමග අකුණු අනතුරු සිදුවීමේ අවධානමක් පවතින බවත් ජනතාවට ඒ පිලිබදව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post