News Line| Off Air
Generic placeholder image

Jan
10

රන්ජන්ගේ හඬපට පිළිබද කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කෙරේ

691 Views


රන්ජන්ගේ හඬපට පිළිබද  කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට පිළිබද කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කල බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

විශේශේයෙන්ම මේ පිලිබදව අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරන බවයි ඒ මහතාවැඩි දුරටත් ප්‍රකාශ කලේ.


News Articles
Latest Videos
Most Popular Post