News Line| Off Air
Generic placeholder image

Jan
10

ප්‍රදේශ කිහිපයකට තරමක වැසි තත්වයක්

668 Views


ප්‍රදේශ කිහිපයකට තරමක වැසි තත්වයක්

දිවයින පුරා අද දිනයේත් සවස් කාලයේ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසනවා.

ඒ අනුව සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post