News Line| Off Air
Generic placeholder image

Jan
10

හතේ අපේ පොත ගැන අවසන් තීරණයක් ගැනීම ලගදීම

842 Views


හතේ අපේ පොත ගැන අවසන් තීරණයක් ගැනීම ලගදීම

හතේ අපේ පොත නැමැති ග්‍රන්ථය පිලිබදව අවසන් තීරණයක් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාත්,සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවත් එක්ව ජනවාරි 21 වැනිදා විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම හතේ අපේ පොත ගැන අවසන් තීරණයක් ගැනීම එදින සිදුවන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post