News Line| Off Air
Generic placeholder image

Jan
12

සෑම දිස්ත්‍රික්කයකටම මධ්‍යම රජයෙන් රෝහලක්

740 Views


සෑම දිස්ත්‍රික්කයකටම මධ්‍යම රජයෙන් රෝහලක්

ප්‍රධාන රෝහල් කිහිපයක පවතින තදබදය අවම කර ජනතාවට තමන් පදිංචි දිස්ත්‍රික්යේදීම අවශ්‍ය ප්‍රතිකාර සේවා පුළුල් කිරීම මෙහි අරමුණ ඇතිව සෑම දිස්ත්‍රික්කයකටම මධ්‍යම රජයෙන් රෝහලක් ස්ථාපිත කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්කය තුළ මධ්‍යම රාජයට පවරා ගත් රෝහල් සංවර්ධනය කර ජනතාවට පහසුකම් ලබා දීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post