මැදපෙරදිග පවතින නොසන්සුන්තාවය හේතුවෙන් ඉන්ධන හිගයක් ඇතිවන බවට පලවන මත සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාර බවත් ඒවාට ජනතාව මුලා නොවෙන ලෙසත් විෂයභාර අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. එසේම ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොවන බවත් එතුමා අවධාරණය කලා.