News Line| Off Air
Generic placeholder image

Jan
13

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

577 Views


විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

අද කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11. 30 ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙම පක්ෂ නායක රැස්වීමට සියලුම පක්ෂවල නායකයින් සහභාගී වීමට නියමිතව තිබෙන අතර ඉකුත්දා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමත් සමග අහෝසිවී ගිය කාරක සභා සඳහා සාමාජිකයන් පත්කිරිම පිළිබඳව මෙහිදී කථිකා කරන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post