News Line| Off Air
Generic placeholder image

Jan
13

2019 වසරේ ඉන්දීය හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්න

586 Views


2019 වසරේ ඉන්දීය හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්න

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කළ වාර්ෂික සම්මාන උලෙළේදී 2019 වසරේ හොදම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන පොලි උම්රිගර් සම්මානය දිනා ගැනීමට ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සමත් වුණා.

එමෙන්ම ඔහු වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියාට පිරිනමන දිලිප් සර්දේසායි සම්මානය ද දිනා ගත්තා. 2019 වසරේ දේශිය මෙන්ම ජාත්‍යන්තර තරග බිමේ දක්ෂතා දැක්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම උදෙසා මෙම සම්මාන උලෙළ සංවිධානය වී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post