අදත් දිවයින පුරා ප්‍රදේශ වල වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර සබරගමුව, නැගෙනහිර, පළාත් වල ප්‍රධාන වශයෙන් වර්ෂාපතනයේ අඩුවීමක් දැකගත හැකි බව වාර්තා වෙනවා.
එමෙන්ම බොහෝ විට සවස් කාලයේ ප්‍රදේශ ගනනාවකට වැසි වාර කිහිපයක් අපේක්ෂා කල බවත් සදහන්.