News Line| Off Air
Generic placeholder image

Jan
13

එජාපයේ අවසන් තීරණය ලබන බ‍්‍රහස්පතින්දා

528 Views


එජාපයේ අවසන් තීරණය ලබන බ‍්‍රහස්පතින්දා

එජාපයේ ඉදිරි ගමන ගැන අවසන් තීරණය ලබන බ‍්‍රහස්පතින්දා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණක් ආරම්භ කිරීමට සජිත් පාර්ශ්වය සූදානම් සිටින බව වාර්තා වෙනවා. ඒ පිළිබද අවසන් තිරණය ලබන බ‍්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂය විසින් ගනු ලබන අවසන් තීරණයෙන් පසුව තීරණය කරන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post