News Line| Off Air
Generic placeholder image

Jan
13

ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු බදාදා

568 Views


ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු බදාදා

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන බදාදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගවේදියෙකු වූ ඒ මහතා මිය යන විට 71 වැනි වියේ පසුවුවා.


News Articles
Latest Videos
Most Popular Post