News Line| Off Air
Generic placeholder image

Jan
14

පහසුකම් සහිත ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඉදිරියේදී ඇති කරන බවට ඇමති මහින්දගෙන් ප්‍රකාශයක්

463 Views


පහසුකම් සහිත ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඉදිරියේදී ඇති කරන බවට  ඇමති මහින්දගෙන් ප්‍රකාශයක්

මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන සැපයුමට බාධාවක් ඇති වීමට ඉඩ නොතබන බව මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

වලස්මුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසුවේ පහසුකම් සහිත ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කිරීමට ද ඉදිරියේදී පියවර ගන්නා බවත් මේ අතර දේශපාලන නායකයින් වරප්‍රසාද සොයමින් ගිය යුගය අවසාන වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post