News Line| Off Air
Generic placeholder image

Jan
14

රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් නියෝග

585 Views


රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර තිබේ.

ඒ ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළවයි.


News Articles
Latest Videos
Most Popular Post