News Line| Off Air
Generic placeholder image

Jan
14

රංජන්ගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි

915 Views


රංජන්ගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post