වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් බවට තීරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
එම තීරණය මාර්තු 01 වැනිදා සිට ලබා දිය යුතු බවට ජනපතිවරයා තීරණය කර ඇති බව සදහන්.