News Line| Off Air
Generic placeholder image

Jan
15

රංජන් අද අධිකරණය හමුවට

622 Views


රංජන් අද අධිකරණය හමුවට

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ විසින් නිකුත් කළ වරෙන්තු නියෝගයකට අනුව අත්අඩංගුවට ගත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post