News Line| Off Air
Generic placeholder image

Jan
15

හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අදයි

841 Views


හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අදයි

ලෝකවාසී දෙමළ ජනතාව අද මහත් හරසරින් තෛපොංගල් දිනය සමරනු ලබනවා.

දෙමල ජනතාව කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරු වීමට කෘතගුණ දැක්වීම එම උත්සවයේදී සිදුකෙරෙන බවයි සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post