දිවයින පුරා අදත් වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. නැගෙනහිර පළාතේ වැසි ස්වල්ප වශයෙන් ඇති විය හැකි බව ඒම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.