එළවළු මිල පහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පවසන අතර නමුත් පවතින පළතුරු මිල ගණන් තවදුරටත් ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.