News Line| Off Air
Generic placeholder image

Jan
16

ජනපතිගෙන් අඩු ආදායම්ලාභින්ට තවත් සහනයක්

629 Views


ජනපතිගෙන් අඩු ආදායම්ලාභින්ට තවත් සහනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සදහා සෑම හිමිකම්ලාභියෙකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රෝනික කාඩ්පතක් නිකුත් කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.ඒ අනුව සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයින්, ස්ථිර රැකියාවක් නොමැති හා වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආබාධිතයින් වැන්දඹු පවුල්, ස්ථිර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ බරපතළ රෝගාබාධවලින් පෙළෙන්නන් ඒ සඳහා හිමිකම් ලබනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post