News Line| Off Air
Generic placeholder image

Jan
16

ජනපති බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

675 Views


ජනපති බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා ගුවන්තොටුපල පරිශ්‍රයේ පර්යන්ත කිහිපයක කටයුතු පිලිබඳව සොයා බලා ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post