News Line| Off Air
Generic placeholder image

Jan
17

කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළිත් ඉහළ යයි

630 Views


කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළිත්  ඉහළ යයි

කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, අද උදෑසන කාලයේදී එහි අගය ඒකක 100 – 150 ත් අතර පැවති බවයි.

මෙම තත්ත්වය ලබන මාසයේ මුල් සතිය දක්වා පැවතිය හැකි බව ඔහු සඳහන් කළා. කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් සහ ශ්වසන ආබාධ ඇති පුද්ගලයින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව සරත් ප්‍රේමසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post