News Line| Off Air
Generic placeholder image

Jan
17

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු මිලදී ගැනීම් සම්බන්ධව විමර්ශණය කිරීමට ස්වාධින කමිටුවක්

671 Views


දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු මිලදී ගැනීම් සම්බන්ධව විමර්ශණය කිරීමට ස්වාධින කමිටුවක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු මිලදී ගැනීම් සම්බන්ධව විමර්ශණය කිරීමට ස්වාධින කමිටුවක් පත් කිරීමට ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.

පසුගිය කාලයේ සිදුකරන ලද ඇතැම් මිලදී ගැනීම්වලින් විශාල අක්‍රමිකතා සිදුව ඇති බව වෘත්තීය සමිති විසින් පෙන්වා දී ඇති කරුනු අනුව අනාවරණ වීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බව සදහන්.

අදාල කමිටුවේ වාර්තාව සති දෙකක් වැනි කෙටි කාලයකින් ලබාගනිමින් එහි සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බව දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සමග අද පැවති හමුවකදී මහින්ද අමරවීර මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post