News Line| Off Air
Generic placeholder image

Jan
20

එජාපයේ තුන්කොන් සටනේ අවසන් තීරණය අද

630 Views


එජාපයේ තුන්කොන් සටනේ අවසන් තීරණය අද

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත අතර එහිදී පක්ෂයේ පවතින අර්බුද පිලිබදව අවසන් තිරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සදහන් කරන්නේ අද ලැබෙන තීරණය කුමක් වුව ද, එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස් කර අවසන් බවත් ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානයේ මංගල ජනරැළි මාලාව ලබන බ‍්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට නියමිත බවයි.


News Articles
Latest Videos
Most Popular Post