කොරෝනා වෛරස් රෝගී තත්වයක් චීනයෙන් වාර්තා වී ඇති අතර ඒ අනුව එම වෛරසය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළ සෞඛ්‍ය ඉතා අවධානයෙන් පසු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව විශේෂයෙන්ම චීනයේ සිට සෙම්ප්‍රතිෂ්‍යාව සහිතව පැමිණෙන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බවයි වාර්තා වන්නේ.