News Line| Off Air
Generic placeholder image

Jan
20

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

655 Views


ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ තරගය අවසානයෙදී පළමුව පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 02 කට ලකුණු 189 ක් රැස්කර ගෙන සිටි අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණඩායම වෙනුවෙන් ලහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු එක බැගින් හිමි කරගැනීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post