News Line| Off Air
Generic placeholder image

Jan
20

ගිනස් වාර්තාවකට සැරසෙන ලංකාවේ නිවුන්නු

1078 Views


ගිනස් වාර්තාවකට සැරසෙන ලංකාවේ නිවුන්නු

ලොව විශාලතම නිවුන් පුද්ගල හමුව අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තිබෙන බව ශ්‍රී ලංකා නිවුන් සංගමය සදහන් කරනවා.

එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ මීට සහභාගීවීමට කැමැත්තෙන් පසුවන ඕනෑම වයස් කාණ්ඩයක නිවුන් පුද්ගලයින් සිය ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කළ තම උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ජාතික හැදුනම්පතේ පිටපතක් රැගෙන අද පෙරවරු 10. 00ට පමණ පෙර එම හමුවට සහභාගී වෙන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post